top of page

WhatsApp Beta පරිශීලකයන් සදහා File Share කිරීමෙදි ගතවන කාලය පෙන්වීමට කටයුතු කරයි

  • sltechbro47
  • May 1, 2022
  • 1 min read


අප මීට පෙර ඔබ වෙත ගෙනාවා Meta සමාගම විසින් Whatsapp යෙදවුමට 22MB වෙනුවට 2GB තරම් විශලා ප්‍රමාණයේ File Share කරගැනීමට අවස්ථාව සලසා දුන්නා. එය බොහෝ පරිශීලකයන්ගේ ඇගයීමට ලක් වුණා. ඒ වගේම මෙටා සමාගමට එල්ල වූ වාරණ නිසාද මෙටා සමාගම නැවත පරිශීලකයන් වෙත ගෙන ඒමට මෙටා සමාගම අධික උත්සාහයක යෙදෙන බව අපට ඉතාමත් ම පැහැදිලියි.


ඉතින් මේ අනුව මෙටා සමාගම විසින් මේ ලඟකදි නිකුත් කරපු යාවත්කාලීන කිරීමක් පිළිබඳවයි අපි ඔබ වෙත ම දැනුවත් කරන්න යන්නේ. ඒ තමයි Whatsapp Beta පරිශීලකයන් වෙත File Share කිරීමෙදි එයට ගතවන කාලය පෙන්වීමට යොදා තිබේ. ඒ වගේම File Download කිරීමට ගතවන කාලයද පෙන්වීමට meta සමාගම තීරණය කර තිබේ.


ඉතින් මේ අනුව පෙර බොහෝ දෙනෙක් Games, Films වගේ දේවල් share කිරීමට telegram වෙත යොමු උවත් මේ වන විට බොහො දෙනෙක් නැවතත් Whatsapp වෙත යොමු වී තිබේ.

 
 
 

Comentarios


Copyright 2022 SL TECH BRO All Rights Reserved.

Sri Lanka

icons8-youtube-64.png
icons8-telegram-app-64.png
icons8-whatsapp-64.png
icons8-discord-64.png
bottom of page