top of page

ලොව ජනප්‍රිය App එකක් වන Tik Tok සේවාවේ අතීතය

  • sltechbro47
  • May 1, 2022
  • 1 min read

ලොව ජනප්‍රිය App එකක් වන Tik Tok සේවාවේ අතීතය පිළිබඳව කෙටියෙන් දැනගනිමු.


2013 වසරෙදි කෙටි වීඩියෝ සේවාවක් ලෙස චීනයේ musical ly app එක නිර්මාණය විය. මෙය සදහා තරග කිරීමට bytedance සමාගම මෙයට ඉතාසමාන ඇප් එකක් නිර්මාණය කරන ලදී. මෙය සදහා ඩූයින් යැයි නම තබා ඇත. මෙහි බාවිතයේ ඇතිපහසුව නිසා කෙටි කාලයක් තුල මෙයට මිලියන 100 කට අදික පිරිසක් එකතු විය.


මෙය ජාත්‍යන්තරයට ගෙනයාම සදහා හා අනෙක් බාශා කතාකරන අයට පහසු නමක් වීම සදහා ඔරලෝසුවේ කටු කැරකෙන විට නැගෙන ශබ්දය වන tik tok මෙහි නම ලෙස යොදාගන්නා ලදී. මෙහි ප්‍රතිපලයක් ලෙස 2017 නොවැම්බර් 09 දින musical ly app එක මිලදී ගන්නා ලදී.


ටික් ටොක් තනි ඇප් එකක් වීමත් සමග එයට හිතාගත නොහැකි ජනප්‍රියත්වයක් ලැබින. සති 2ක් වැනි කෙටි කාලයක් තුල apple app store හි සුපිරි ඇප් 10 අතරට ඒමටද මෙයට හැකි විය. google play store හීද වැඩිම downloads ප්‍රමානයක් tik tok වෙත ලැබින.

 
 
 

Comments


Copyright 2022 SL TECH BRO All Rights Reserved.

Sri Lanka

icons8-youtube-64.png
icons8-telegram-app-64.png
icons8-whatsapp-64.png
icons8-discord-64.png
bottom of page